Sinhala Typing Software

ඔබේ පරිගණකයටත් සිංහල 

   ඔන්න යාලුවනේ ඕනම වින්ඩෝස් පරිගණකයකින් සිංහල Type කරන්න පුලුවන් software එකක්  ගෙනාවා. මෙය windows 7,8,10  සියලු මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. 

මුලින්ම මෙතනින් ගිහින් software එක download කරගන්න


download කරගත් Setup File එක මත double click කිරීම මගින් මෙය install කරගන්න පුලුවන්. Install වීමෙන් අනතුරුව task bar මත පහත ආකාරයට සිංහල සහ English තේරීම සිදුකල හැක.





   
   ඔයාලා "Iskoola Pota"  Font  එකෙන් නැතුව වෙන සිංහල Font පාවිච්චි කරනවනම් ඉස්පිලි පාපිලි හරියට වැඩකරන්නේ නැතිනම් මේ software එක download කරගන්න.

   
   මුලින්ම WinRAR file එකක් ඔයාලට ලැබේවි. එය WinRAR මගින් Extract කරගන්න.



   ඒආකාරයට Extract කර KeyRep folder එක අතුලේ KeyRep software එක දැකගන්න පුලුවන්. ඒමත double click කිරීම මගින් එය open කරගන්න. එවිට මේ ඔබගේ පරිගණකයේ screen එකේ ඉහල කෙලවරේ KeyRep දැකගන්න පුලුවන්. එහි කලු පැහැති box එක මත click කිරීම මගින් KeyRep software එක ක්‍රියාත්මක කරගන්න පුලුවන්.මෙය ක්‍රියාත්මක කිරීමේදී ඔබගේ පරිගණකයේ Language එක English ලෙස සකස්කල යුතුය.




ඔයාලට තියන ගැටලු පහලින් comment කරන්න..යාලුවන්ටත් බලන්න share කරන්න

8 comments

ඔයාලට තියන ගැටලු පහතින් Comment කරන්න........

වර්ධනය වැදෙන්නේ වධර්නය කියලා

koo.. mewa wada nane?????? monawada me.

වර්ග කියලා ටයිප් කරද්දි වගර් ලෙස ටයිප් වෙන්නේ ඇයි ?