Sunday, January 8, 2017

Sinhala Typing

ඔබේ පරිගණකයටත් සිංහල 


   ඔන්න යාලුවනේ ඕනම වින්ඩෝස් පරිගණකයකින් සිංහල Type කරන්න පුලුවන් software එකක්  ගෙනාවා. මෙය windows 7,8,10  සියලු මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. 

මුලින්ම මෙතනින් ගිහින් software එක download කරගන්න



download කරගත් Setup File එක මත double click කිරීම මගින් මෙය install කරගන්න පුලුවන්. Install වීමෙන් අනතුරුව taskbar මත පහත ආකාරයට සිංහල සහ English තේරීම සිදුකල හැක.





ඔයාලා "Iskoola Pota"  Font  එකෙන් නැතුව වෙන සිංහල Font පාවිච්චි කරනවනම් ඉස්පිලි පාපිලි හරියට වැඩකරන්නේ නැතිනම් මේ software එක download කරගන්න.

   
මුලින්ම WinRAR file එකක් ඔයාලට ලැබේවි. එය WinRAR මගින් Extract කරගන්න.


ඒආකාරයට Extract කරගත් KeyRep folder එක අැතුලේ KeyRep software එක දැකගන්න පුලුවන්. ඒ මත double click කර එය open කරගන්න. එවිට මේ ඔබගේ පරිගණකයේ screen එකේ ඉහල කෙලවරේ KeyRep දැකගන්න පුලුවන්. එහි කලු පැහැති box එක මත click කිරීම මගින් KeyRep software එක ක්‍රියාත්මක කරගන්න පුලුවන්.මෙය ක්‍රියාත්මක කිරීමේදී ඔබගේ පරිගණකයේ Language එක English ලෙස සකස්කල යුතුය.



1 comments so far

ඔයාලට තියන ගැටලු පහතින් Comment කරන්න