Monday, January 2, 2017

Does the SMS turn in to MMS automatically?

SMS auto MMS වෙනවද? මෙන්න විසදුම


Android දුරකථන භාවිතාකරන හැමෝට වාගේ තියන ගැටලුවක් තමයි SMS යවද්දි අපි Type කරන අකුරු 60 ක් , අකුරු 160 ක් වගේ  Type කරගෙන යනකොට SMS එක MMS එකක් බවට පත්වෙනවා. Android කොරියන් දුරකථනවල මේ ප්‍රශ්නය බොහෝවිට දකින්න පුලුවන්. එහෙම MMS බවට පත්වුනාට පස්සෙ දුරකථනයේ අන්තර්ජාල සම්බන්ධතාවය ක්‍රියාත්මක නොකර MMS පණිවිඩය යැවීමට හැකියාව ලැබෙන්නෙත් නැහැ. මේ සියල්ලටම විසදුමක් ඔන්න ඔයාලට ගෙනාවා.



     මෙතණින් ඔයාලට මේ App එක බාගතකරගන්න පුලුවන්

     
     මෙහි විශේෂතා තමයි
  1. සාමාන්‍ය SMS යවන ආකාරයටම SMS යැවිය හැකිවීම.
  2. අන්තර්ජාල සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවීම.
  3. ඕනෑම අකුරු ප්‍රමාණයක් ඇතුලත් කලහැකි වීම.
  4. සාමාන්‍ය SMS පණිවිඩයක් යැවීම සදහා අයකරන මුදල පමණක් අයවීම.