Friday, January 13, 2017

How to change the Windows 8 Start Menu

Windows 8 Start Menu එක Windows 7 Start Menu එකේ ආකාරයට හරවාගන්නේ මෙහෙමයි 

     
  බොහෝ දෙනෙක් Windows 8 භාවිතා කරත් තාමත් වැඩි දෙනෙක්ට ගැටලුක් ලෙස නැතහොත් නුහුරු බවක් පවතින කාරනාවක් ලෙස එහි Start Menu එක හදුන්වලා දෙන්න පුලුවන්. එය අපට හුරු පුරුදු Windows 7 මෙහෙයුම් පද්ධතියේ පවතින Start Menu එකේ ආකාරයට සකසා ගන්නේ
කෙසේදැයි අපි බලමු..


යාලුවනේ ඔයාලා මුලින්ම මෙත්නින් ගිහින් Software එක download කරගන්න..



Download කරගත්ත setup file එක Double click කරලා install කරගන්න..දැන් ඔයාලට බලාගන්න පුලුවන් Start Menu එක Windows 7 මෙහෙයුම් පද්ධතියේ පවතින Start Menu එකේ ආකාරයට සකස්වී පවතිනබව.

ඔයාලට පහසුවෙන් Start Menu එක customize කරගන්න පුලුවන්. ඔයාලට Windows 7 Start Menu  ආකාරයට සහ Windows 8 Start Menu ආකාරයට ඉතා පහසුවෙන් මාරුවීමේ හැකියාවද මෙමගින් සලසා තිබෙනවා.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/DdGIdel9EaY" frameborder="0" allowfullscreen></iframe>