Tuesday, May 9, 2017

Hutch Free Data

ඔන්න යාලුවනේ මෙවරත් වෙසක් උත්සවය වෙනුවෙන් Hutch ආයතනය විසින් Hutch පාරිභෝගිකයන් වෙනුවෙන් නොමිලේම Data, Call, Sms ලබාගැනීමට අවස්තාව ලබාදී තිබෙනවා.



2017.05.10  දින සිට එක් දිනකට  200Mb Data , H2H 30 Mins , H2H 30 SMS බැගින් දින 4ක් පුරාවට මෙම පහසුකම නොමිලේම අත්විදින්න පුලුවන්.  ඔබ කල යුත්තේ ඔබගේ Hutch සිම්පතින් *133# අමතා මෙම සේවාව සක්‍රීය කරගැනීම පමනි. එක් එක් දිනය සදහා වෙන වෙනම සක්‍රීය කරගතයුතුවේ.






ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරන්න.
Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.
යාලුවන්ටත් දැනගන්න Share කරන්න.