Wednesday, March 1, 2017

Kelaniya University Art External Degree Past Papers

Tags

 ඔන්න යාලුවනේ කැලණිය විශ්වවිද්‍යාලයේ “කලා” බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසුන් සදහා තමයි මේ ලිපිය. 


ඔයාලට විභාගයට පෙනීසිටීමට සූදානම් වීමේදී මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් තමයි පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සොයාගැනීමට තිබෙන අපහසුතාවය. ප්‍රශ්නපත්‍ර සොයාගැනීමට තිබුනත් ඒවා Download කරගැනිමට යාමේදී බොහෝ අපහසුතා විදීමට සිදුවේ. පහත Link මගින් පහසුවෙන්ම ඔයාලට පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර එකවර Download කරගන්න පුලුවන්.

ඔබට අවශ්‍ය පලමු වසර විභාග ප්‍රශ්නපත්‍ර පහතින් Download කරගන්න.



ප්‍රශ්නපත්‍ර Download කිරීම සදහා තත්පර 5න් පසුව SKIP AD මත click කරන්න.

ඔබට අවශ්‍ය දෙවන වසර විභාග ප්‍රශ්නපත්‍ර පහතින් Download කරගන්න.


ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරන්න.

Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.

යාලුවන්ටත් දැනගන්න Share කරන්න.








1 comments so far

මට 3 year එක b.c pass paper tikak danawada