Tuesday, January 24, 2017

Windows Theme Pack

Windows පරිගණකයේ හැමදාම දකින Themes වෙනුවට අලංකාරවත් Themes


ඔබගේ Windows පරිගණකයේ හැමදාම දකින Themes වෙනුවට අලංකාරවත් Themes  pack එකක් ඔන්න ඔයාලට ගෙනාවා. 


මුලින්ම ඔයාලා මෙතනින් ගිහින් Themes pack එක download කරගන්න.


Download කරගත්ත Themes pack එක WinRAR Software එක භාවිතාකරලා Extract කරගන්න.

WinRAR Software එක නැත්නම් මෙතනින් download කරගන්න.




දැන් Themes pack Folder එක ඇතුලෙ තියන Themes මත Double Click කර මෙම Themes ඔයාලගෙ පරිගණකයට Install කරගන්න පුලුවන්. මෙසේ Install කරගත්ත Themes වෙනස් කිරීම Theme Settings මගින් සිදුකල හැක.


යාලුවන්ටත් දැනගන්න Share කරන්න.
ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න.

Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.