Tuesday, April 4, 2017

Skype Video call Recorder

Tags

  
  ඔන්න ඔයාලා Skype පාවිච්චි කරනවානම් ඔයාලට ගොඩක් වැදගත් Software එකක් ගැන තමයි අද කියලා දෙන්න යන්නේ.




මුලින්ම පහත Link එකෙන්  Software එක නොමිලේම  Download කරගන්නකෝ.

(Software Download කිරීම සදහා තත්පර 5න් පසුව SKIP AD මත click කරන්න)

මෙහි තිබෙන වාසි තමයි ඔයා Skype හරහා ලබාගන්නා Video call Record කරලා ඔබ කැමති වෙලාවක ඒවා නැරබීමට සහ ඇසීමට හැකිවීම. ඒ විතරක් නෙමෙයි හොරවැඩ උනත් සොයාගැනීමට නියම Software එකක් තමයි මේක. මේ Software එක Windows 7,8,10 සදහා සහාය දක්වනවා.


ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරන්න.
Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.
You Tube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

1 comments so far

ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න.