Saturday, February 25, 2017

CV Template

Tags

තමන්ටම කියලා  CV එකක් හදාගන්න නියම CV Template.

  රැකියාවකට ඉල්ලුම් කිරීමේදී සහ රැකියාවක් සදහා ඔබ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමේදී අත්‍යාවශ්‍යම දෙයක් ලෙස ජීව දත්ත පත්‍රිකාව නැතහොත් කෙටියෙන් අප හදුන්වන CV එක දැක්විය හැක.
මෙම CV විවිධාකාරයෙන් සකස්කිරීම සිදුකෙරේ. ඉල්ලුම් කරනු ලබන රැකියාවේ ස්වභාවය, ඉල්ලුම්කරුගේ සුදුසුකම් යනාදී බොහෝ කරුණු මත මෙම ජීව දත්ත පත්‍රිකාවේ ස්වභාවය තීරණය වේ.

ඔබට කැමති පරිදි CV සකසා ගැනීම සදහා අවශ්‍ය CV Template පහතින් Download කරගන්න.

CV Template Download කිරීම සදහා තත්පර 5න් පසුව SKIP AD මත click කරන්න.




ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරන්න.
Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.
යාලුවන්ටත් දැනගන්න Share කරන්න.