Wednesday, April 5, 2017

How To Speed Your Windows Computer


  පරිගණකය අපේ ජීවිතයට නැතුවම බැරි උපකරනයක් වී හමාරයි. පරිගණකය ටික කාලයක් බාවිතා කරනවිට එහි ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බොහෝ කරුනු බලපාන අතර මෙහෙයුම් පද්ධතියේ සිදුවන යම් යම් වෙනස්වීම්ද මේ සදහා සෘජුවම බලපානවා.

  Windows මෙහෙයුම් පද්ධතියේ රෙජිස්ට්‍රි එකෙහි සිදුවන වෙනස්වීම් සහ ගැටලු මෙන්න Temporary File ප්‍රමානය වැඩිවීම වැනි බොහෝ කරුනු Windows මෙහෙයුම් පද්ධතිය මන්දගාමී වීමට බලපානු ලැබේ. මෙම ගැටලු මගහරවා ගනිමින් පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගත හැකි ක්‍රම රාශියක් පවතින අතර ඉන් එක් ප්‍රධානම ක්‍රමයක් ගැන තමයි අද කතාකරන්නෙ. 

  මුලින්ම පහතින්  Software එක නොමිලේම  Download කරගන්නකෝ.
(Software Download කිරීම සදහා තත්පර 5න් පසුව SKIP AD මත click කරන්න)


  මේ Software එක Windows 7,8,10 සදහා සහාය දක්වනවා. මෙමගින් පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත්  කරගත හැකි වනවා සේම ඔබ භාවිතා කරන Web Browser වල පවත්නා අකාරයක්ශමතා මගහරවා ගැනීමටද මෙමගින් අවස්තාව ලැබේ. 

මෙම මෘදුකාංගය ඇසුරෙන් Windows පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගන්නා ආකාරය පහත Video නැරබීම මගින් ඔබට අවබෝද කරගත හැක.




Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.

You Tube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.




2 comments

ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න.

ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න.