පරිගණකය අපේ ජීවිතයට නැතුවම බැරි උපකරනයක් වී
හමාරයි. පරිගණකය ටික කාලයක් බාවිතා කරනවිට එහි ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම සාමාන්‍ය
දෙයක්. ඒ සදහා බොහෝ කරුනු බලපාන අතර මෙහෙයුම් පද්ධතියේ සිදුවන යම් යම් වෙනස්වීම්ද
මේ සදහා සෘජුවම බලපානවා.
Windows මෙහෙයුම්
පද්ධතියේ රෙජිස්ට්‍රි එකෙහි
සිදුවන වෙනස්වීම් සහ ගැටලු මෙන්න Temporary File ප්‍රමානය වැඩිවීම වැනි
බොහෝ කරුනු Windows මෙහෙයුම් පද්ධතිය මන්දගාමී වීමට
බලපානු ලැබේ. මෙම ගැටලු මගහරවා ගනිමින් පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගත හැකි
ක්‍රම රාශියක් පවතින අතර ඉන් එක් ප්‍රධානම ක්‍රමයක් ගැන තමයි අද කතාකරන්නෙ.
මුලින්ම පහතින් Software එක
නොමිලේම Download කරගන්නකෝ.
(Software Download කිරීම සදහා තත්පර 5න් පසුව SKIP AD මත click කරන්න)
මේ Software එක
Windows
7,8,10
සදහා සහාය දක්වනවා. මෙමගින් පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගත හැකි වනවා සේම ඔබ භාවිතා කරන Web Browser වල
පවත්නා අකාරයක්ශමතා මගහරවා ගැනීමටද මෙමගින් අවස්තාව ලැබේ.
මෙම මෘදුකාංගය ඇසුරෙන් Windows පරිගණකයේ
ක්‍රියාකාරීත්වය වේගවත් කරගන්නා ආකාරය පහත Video නැරබීම මගින් ඔබට
අවබෝද කරගත හැක.
Facebook Page එකට
Like
කරන්න අමතක කරන්න එපා.
You Tube Channel එක
Subscribe
කරන්නත් අමතක කරන්න එපා.
2 comments
ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න.
ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න.