Monday, May 8, 2017

How To Shut Down Computer Automatically

යාලුවනේ ඔයාලට ගොඩක් වටින Software එකක් ගැන තමයි අද කියලා දෙන්න යන්නෙ.


 ගොඩක් වෙලාවට අපිට Film Download වෙන්නදාලා පැය ගනන් බලන් ඉන්න වෙනවා. ඒ වගේම Film Download වෙලා ඉවර උනත් නිකරුනේ පරිගණකය ක්‍රියාත්මකව පවතින අවස්තා ඕනතරනම් තියනවනේ. ඒ වගේම ලොකු capacity එකක් තියන File Copy වෙන්න දාලා පැය ගනන් බලන් ඉන්න වෙලාවල් තියනවනේ. ඔන්න ඒ වගේ අවස්තා වලට තමයි අපේ වැඩේ අවසන් උනාම පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත කරන්න ක්‍රමයක් තිබුනනම් හොදයි කියලා හිතෙන්නෙ. අන්න එහෙම අපිට උවමනා වෙලාවට අපේ පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත කරගන්න පුලුවන් Software එකක් තමයි අද ඔයාලට ගෙනාවෙ. 

පහතින් Software එක නොමිලේම  Download කරගන්නකෝ.

 Windows XP,Vista,7 සදහා

 Windows 8,10 සදහා
Software Download කිරීම සදහා තත්පර 5න් පසුව SKIP AD මත click කරන්න.


සැ.යු - පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත කිරීමේ විදානය සදහා ලබාදුන් මුරපදයම මෙය අක්‍රීය කිරීම සදහා ලබාදිය යුතුය.