Friday, May 26, 2017

Free Emergency Reload

   අයහපත් කාලගුණයෙන් පීඩාවිදින ඔබට අවශ්‍ය ඇමතුම් හා කෙටිපණිවිඩ සදහා Hutch වෙතින් නොමිලයේම Reload මුදලක් ලබාදෙනු ලැබේ..




ඔබ කල යුත්තේ Hutch සිම්පතින් *133# අමතා මෙම සේවාව සක්‍රීය කරගැනීම පමනි. 

ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරන්න.
Facebook Page එකට Like කරන්න අමතක කරන්න එපා.
යාලුවන්ටත් දැනගන්න Share කරන්න.